N

Nimesh Samarasinghe

University Student

0.0(0)
1
Followers
319
Views
Subjects
Mathematics (O/L (Grade 6-11))

Medium

EnglishSinhalaOnline
Info

Teaching Areas

Colombo

Aluthkade (Colombo 12)BattaramullaKottawa
About
6 | 7 | 8 | 9 | 10 | 11 | 📘 ගණිතය (Mathematics) සිංහල මාධ්‍ය ❌ “මට ගණන් බැහැ” කියන අදහස මෙතනින් ඉවරයි… ✅ “මට පුළුවන්” කියලා හිතන්න පටන් ගන්න කාලෙ හරි! 🔴 ලෙසියෙන් , බිංදුවෙ ඉදන්, පියවරෙන් පියවර ගණන් කියලා දෙන්නෙ... 🔴 බැරි ළමයින්ටත් කොහොමහරි පුළුවන් කරවන... 🔴 මුල ඉඳන් basic එක strong කරලා ගන්න පන්තියක්.. 🔴 Exam tricks + short methods + practice ක්‍රම ගොඩාක් එක්ක... 🔴 Fear එක confidence එකක් කරලා dreams Achieve කරන්න කියාදෙන teaching style එක... ⭐ ගණන් වලට ආදරේ කරන්න ඉගෙන ගන්න.... ⭐ Marks අඩු ළමයින්ටත් විභාගෙ ගොඩ දාගන්න.... ⭐ O/L exam එක focus කරලා... Check My YT Channel : Nimesh Samarasinghe 📌 Online Classes 📌 Physical Classes (Home visit - around Colombo) 📌 Individual attention 📌 Past papers + revision sessions 👉 ගණන් බැරි ළමයෙක් කියලා කවුරුත් නැහැ 🫵 ඒක කියලා දෙන විදිහ වැරදි වුණා විතරයි,🤓 හරියට ඉගෙන ගන්න.... ඔයත් එන්න...🙂‍↕️ ⭕ වැඩිදුර තොරතුරු හා පංති ගාස්තු - 071 880 8245⭕ *Mission A+ Academy by Nimesh Samarasinghe* About Tutor, කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර අපොස සාමාන්‍ය පෙළ A සාමාර්ථ නවයක් ලබා ගනිමින් උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා විශ්ව විද්‍යාල අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරන අතර හය 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමටත් පාසල හා කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගණිත ඔලිම්පියාඩ් තරඟ සදහා සහභාගීන් වීමටත් සමත් වී ඇත.එමෙන්ම මේවන විට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් දහයකට වඩා අධික සංඛ්‍යාවක අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ උපකාර ගණිත සම්මන්ත්‍රණ සිදු කර ඇති බැවින් ගුරුවරයාවන මා හට අත්දැකීම් රාශියක් ඇත.
Qualifications

Dip.ICT

Esoft Metro Campus

2022

Reviews

No reviews yet.

Write a Review